අභිධර්ම දේශනා

රූප චිත්ත චෛතසික නිබ්බාන

Dive deep into the ultimate reality of existence as taught in Theravada Abhidhamma. In this profound theological discussion, we explore the Four Paramattha Dhammas (Absolute Truths) that define the true nature of the mind and matter:

Understanding these four realities is the key to unlocking deep wisdom, seeing past the illusion of a permanent ‘self’, and realizing the path to true enlightenment.

අභිධර්මයේ සඳහන් වන ජීවිතයේ සහ ලෝකයේ පරම සත්‍යය පිළිබඳව කෙරෙන ගැඹුරු ධර්ම විශ්ලේෂණයකි. මෙම වීඩියෝව මඟින් නාම-රූප සහ සංසාර පැවැත්මේ යථාර්ථය විග්‍රහ කරන පරමාර්ථ ධර්ම සතර පිළිබඳව පැහැදිලි කර දෙයි


මේ ලක් පොළව මත උපන් අප ලැබූ භාග්‍යයන් අතුරින් උත්තරීතරම භාග්‍යය තථාගත ශී‍්‍ර සද්ධර්මයයි. අතීතයේ රහතන් වහන්සේලාගෙන් වැසීගීය පුණ්‍ය භූමියක් වූ මේ බුද්ධ භූමිය නැවතත් නගා සිටුවීමට දැන් කාලය එලඹී ඇත. එවන් උත්තමයන්ගෙන් මේ පුණ්‍ය භූමිය හිස් වීමට හේතුව ඒ නිර්මල තථාගත දේශනය කාලයත් සමග වැසී යාමයි.එසේ නම්, කාලය අවතරණය කරමින් වැසී ගොස් ඇති ඒ පරම පිවිතුරු අති ඝම්භීර ධර්මය නැවතත් විවෘත කොට මේ දේශය මග ඵල ලාභීන්ගේ තෝතැන්නක් බවට නැවත පත් කර ගැනීමට දරන වෑයම කාලාවතරණ ලෙස මෙසේ ඔබ හමුවට ගෙන එන්නෙමු.


Kaalaawatharna “For those in search of light”

The greatest wealth of those of us born on this sacred land is the supreme bliss of Sri Saddharma, the noble doctrine of the Buddha. The time has come to resurrect this Buddha Bhuumi, the land of the Buddha, which was abundant with thousands of Arahants in its pristine past. The reason for the absence of such noble personages today is the concealment of the immaculate doctrine of the Buddha over time. Kaalaawatharana is the attempt to make this land abound once again with noble aryas who have entered the path to supreme Nibbana by reopening the hidden treasure of the profound doctrine of the Buddha.

#kaalaawatharana #meditation #buddhism

Web - https://kaalaawatharana.com Facebook - https://www.facebook.com/kaalaawatharana