ආනාපානසතිය ‘Anapanasathi’

හුස්ම දෙස බලා සිටීමට වැඩි යමක්
ආනාපානසතිය කියන භාවනාවේ ප්රාථමිකම ටික තමයි හුස්ම දිහා බලාගෙන ඉඳීම. මේ ආනාපානසතිය කියන්නේ මහා ගැඹුරු විෂයක්. ඉගෙනගන්න. ——————————————————————————————————————————————— මේ ලක් පොළව මත උපන් අප ලැබූ භාග්යයන් අතුරින් උත්තරීතරම භාග්යය තථාගත ශී්ර සද්ධර්මයයි. අතීතයේ රහතන් වහන්සේලාගෙන් වැසීගීය පුණ්ය භූමියක් වූ මේ බුද්ධ භූමිය නැවතත් නගා සිටුවීමට දැන් කාලය එලඹී ඇත. එවන් උත්තමයන්ගෙන් මේ පුණ්ය භූමිය හිස් වීමට හේතුව ඒ නිර්මල තථාගත දේශනය කාලයත් සමග වැසී යාමයි.එසේ නම්, කාලය අවතරණය කරමින් වැසී ගොස් ඇති ඒ පරම පිවිතුරු අති ඝාම්භීර ධර්මය නැවතත් විවෘත කොට මේ දේශය මග ඵල ලාභීන්ගේ තෝතැන්නක් බවට නැවත පත් කර ගෑනීමට දරන වෑයම කාලාවතරණ ලෙස මෙසේ ඔබ හමුවට ගෙන එන්නෙමු. —————————————————————————————————————————————- Kaalaawatharna “For those in search of light”
The greatest wealth of those of us born on this sacred land is the supreme bliss of Sri Saddharma, the noble doctrine of the Buddha. The time has come to resurrect this Buddha Bhuumi, the land of the Buddha, which was abundant with thousands of Arahants in its pristine past. The reason for the absence of such noble personages today is the concealment of the immaculate doctrine of the Buddha over time. Kaalaawatharana is the attempt to make this land abound once again with noble aryas who have entered the path to supreme Nibbana by reopening the hidden treasure of the profound doctrine of the Buddha.
#kaalaawatharana #meditation #ආනාපානසති
Web – https://kaalaawatharana.com Facebook – https://www.facebook.com/kaalaawatharana Facebook – https://www.facebook.com/meheniarana
anapanasati, buddhanussathi, buduguna, maithree, asuba, pilikul, anithya, maithri, bhawanawa, maitree bhawanawa, sinhala bawana, anapanasati meditation sinhala, meditation techniques in sinhala, vipassana meditation sinhala, buddhist meditation sinhala, meditation in sinhala, bawanawa, vidarshana, bhavana, vipassana, vipassana, meditation, vipassana, bhavana, vipassana bawanawa, vidarshana bawanawa, bawana, anapanasati bawanawa, anapanasati bhavana, anapanasathi, kayagatasati, sathipattana bawana, sathara sathipattana bawana bawanawa, bhawanawa, meditation, vistharathmakawa, mulasita, samatha, mula, sita, bawana, සතිපඨාන භාවනා, සතිපට්ඨාන භාවනා, භවනා කරමු, ආනාපානසති භාවනාව

